ෆින්ලන්ත පර්යේෂකයන් පිරිසක් විසින් වෙනස් සංස්කෘතින් ගණනාවකට අයත් පුද්ගලයන් විශාල ගණනක් ඇසුරින් නවීන විද්යානුකුලව කරනලද සොයාගැනීමකට අනුව , මිනිසුන් ඔවුන්ගේ විවිද මනෝභාවයන්ට අනුව සිරුරින් පිටකරන කරන තාපය සිතියම් ගතකරන ලදී .මේවා ආධාරයෙන් ඉදිරියේදී මානසික ගැටලුවලට විසදුම් සෙවීම ඔවුන්ගේ අභිප්රායයි . පහත දැක්වෙන්නේ එම තාප සිතියම් වේ .