කොළඹ හැඩකරන දැවැන්තයෝ | New buildings coming up in Colombo


Ocean View Residencies


ස්ථානය  :කොළඹ 3
ගොඩනැගිල්ලේ වර්ගය :සුඛෝපභෝගී නිවාස  සංකීර්ණය
අයිතිය :Accor Developers (India)
තට්ටු ප්‍රමාණය :47
නිවාස ඒකක  :350



 
Shangri-La Colombo

ස්ථානය  :ගාලු මුව දොර
ගොඩනැගිල්ලේ වර්ගය : සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය
අයිතිය :Shangri-La Hotels and Resorts
තට්ටු ප්‍රමාණය :30
ආරම්භ කිරීමට නියමිත කාලය :2015

 

Ndocean Tower


ස්ථානය  :බෙරේ වැව අභියස
ගොඩනැගිල්ලේ වර්ගය : සුඛෝපභෝගී නිවාස සංකීර්ණය / සාප්පු සංකීර්ණය
අයිතිය :Indocean Developers (Pvt) Ltd
තට්ටු ප්‍රමාණය :68
ඒකක  :400
ඇස්තමේන්තු ආයෝජනය : බිලියන 8
ආරම්භ කිරීමට නියමිත කාලය :2016




 
Krrish Square

ස්ථානය  :කොළඹ කොටුව
ගොඩනැගිල්ලේ වර්ගය : සුඛෝපභෝගී නිවාස සංකීර්ණය / සාප්පු සංකීර්ණය /කාර්යාල සංකීර්ණය /සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය
අයිතිය :Krrish Group, India
තට්ටු ප්‍රමාණය :84
කුළුණු ගණන : 4 (කුළුණ 1 : තට්ටු 80 , කුළුණ 2/3 : තට්ටු 55, කුළුණ 4  : තට්ටු 85 )
ආරම්භ කිරීමට නියමිත කාලය :2016





 
Dawson Grand Towers


ස්ථානය  :බෞද්ධාලෝක මාවත කොළඹ 7
ගොඩනැගිල්ලේ වර්ගය :සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය
අයිතිය :Keangnam
තට්ටු ප්‍රමාණය :42
කුළුණු ගණන : 2 (කුළුණ 1 : තට්ටු 38 , කුළුණ 2 :42)
ඒකක  :172



Lotus Tower

ස්ථානය  :බෙරේ වැව අභියස
ගොඩනැගිල්ලේ වර්ගය : සන්නිවේදන කුලුණ
අයිතිය :ලාංකා ජනරජය
උස :මීටර 350


 
Lotus Pond Theatre



ස්ථානය  : විහාර මහා දෙවි උද්‍යානය අසල  ,කොළඹ 7
ගොඩනැගිල්ලේ වර්ගය : රඟහල
අයිතිය :ලාංකා ජනරජය


 
Havlock City
 
ස්ථානය  :කොළඹ5
ගොඩනැගිල්ලේ වර්ගය : සුඛෝපභෝගී නිවාස සංකීර්ණය / සාප්පු සංකීර්ණය /කාර්යාල සංකීර්ණය
අයිතිය :Mireka Capital Land
කුළුණු ගණන : 10) කුළුණ  1 - තට්ටු  22 ,කුළුණ  - තට්ටු  22 ,කුළුණ  3 - තට්ටු  22 ,කුළුණ  4 -  තට්ටු  22 ,කුළුණ  5 - තට්ටු  27 ,කුළුණ  6 -තට්ටු  27 ,කුළුණ  7 -තට්ටු  29 ,කුළුණ  8 - තට්ටු 29 ,කුළුණ  9 - තට්ටු ?? ,කුළුණ  10 - තට්ටු ?? )




Hyatt Regency Colombo

ස්ථානය  :ගාලු මුව දොර අසල
ගොඩනැගිල්ලේ වර්ගය : සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය
අයිතිය :Sinolanka Hotels & Spa (Pvt) Ltd
තට්ටු ප්‍රමාණය :45






No comments:

Post a Comment

ස්තුතියි ...