IPv6
නම්
මෙමෙ
තාක්ෂණයට
මුල්තැන
දුන්
2011 ජුනි 08
වැනිදා,World IPv6 Day
ලෙස
නම්
තිබුණා.
අන්තර්ජාලය
ක්රියාත්මක
වෙන්නේ
ඉතා
ක්රමවත්ව
දත්ත
හුවමාරු
වීමේ
තාක්ෂණ
ගණනාවක
එකතුවකින්.
මේ
දත්ත
හුවමාරු
වෙන්නේ අන්තර්ජාලය
සම්බන්ද
නොයෙක්
උපාංග
අතරය.ඒවා
පරිගණක
යන්ත්‍ර
පමණක්
නොවේ.i phone,ipad,notebook,TV,
වැනි
ගෘහස්ථ
උපාංග
පවා
එයට
අයත්
වෙනවා.
මේ
උපාංග
අතර
නිශ්චිත
වශයෙන්
තොටතුරු
හුවමාරු
වෙන්නේ,
සැම
උපන්ගයකටම
එයට
පමණක්
අවේනික
විශේෂ
අංකයක්
තිබිණ
බැවිනි.
හරියට
නිවසක
ලිපිනයක්
වැනි
මේ
අංකය
හදුන්වන්නේ IP address
කියලයි.
අන්තර්ජාලයට
අලුතින්
උපාංගයක්
එක්
වෙන
හැම
මොහොතකදීම
අලුත් IP address
එකක්
වෙන
වෙයි.
එහි
තේරුම
උපාංග
වැඩිවෙන්නට-වැඩිවෙන්නට
දැනට
තියන IP address
අඩු
වෙනවා
යන්නයි.

අද
තිබෙන
තරමට
අන්තර්ජාලය
මහජනයා
අතර
ප්රචලිත
වේ
යැයි
එහි
නිර්මාතෘවරු
අසුව
දශකයේදී
නොසිතුහ.IP address
කෝටි 430ක්
ප්රමාණවත්
නොවන
දවසක්
පහසුවෙන්
ළගා
නොවෙතැයි
ඔව්නේ
එදා
සිතුවා.එහෙත්
අනුව
දශකය
වන
විට IP address
හිඟවන
දිනය
ළග-ළගම
එන
බව
පෙනුනි.එයට
විකල්ප
ක්රම
ගැන
සොයා
බැලුවේ
ඒ
අනුවය.
කව්රුත්
පිළිගත්
විකල්පය
වුයේ
අලුත් IP address
ක්රමයක්
ඉදිරිපත්
කිරීමයි.
එය IPv6ය.
1996 දී
එය
ඉදිරිපත්
කලේ IETF- The Internet Engineering Task Force
නම්
ආයතනය
විසිනි.එය
අන්තර්ජාලයේ IP address
පිලිබදව
කටයුතු
කරන,ඇමරිකාවේ
අයිකැන් (ICANN- Internet Corporation for Assigened Names and Numbers)
ආයතනයේ
අනුග්රහය
ලබන්නෙකි.
IPv6
ක්රමය
128bits ක්රමයකි.එනම්
එමගින් IP address 2*128බලයක
ප්රමාණයක්
ලබාදීමට
පුළුවන්.
එය
ගණනින්
ට්රිලියන-ට්රිලියන-ට්රිලියන
340කි.මෙය
දැවැන්ත
ඉඩකි.කෙතරම්
දවන්තද
කිව්වොත්
මේ
ක්රමයට
අනුව
අද
ලෝකව
සිටින
ඕනෙම
කෙනකුට IP address
කෝටි
ලක්ෂයක්
ලබාදීමට
පුළුවන්.
එනම්
අද
සිටින
සැම
මිනිසෙක්ම
නොයෙක්
උපාංග
කෝටි
ලක්ෂයක්
අන්තර්ජාලයට
සම්බන්ද
කලත්,ඒවා
හොදින්
ක්රියාත්මක
වෙනු
ඇති.සබැ
ලෝකයේ
වැඩ
ගැන
සිතු
විට
මෙය
සිදුවිය
නොහැක්කකි.එනිසා
තවත්
දශක
ගණනාවක්
මුළුල්ලේ
අන්තර්ජාලයට
එක්
වෙන
උපාංග
සදහා address
ලබාදෙන්නට
අලුත් IP address
ක්රමයට
පුළුවන්.
අලුත් IP address
ක්රමය
ලෝකයාට
ඉදිරිපත්
කාර
මේ
ගෙවීයන්නේ 15
වැනි
අවුරුද්දයි.
එනම්
තිබෙන IP address
අවසන්
වී,තවදුරටත්
අලුත්
උපාංග
අන්තර්ජාලයට
එක්කල
නොහැකි
දිනයක්
උදා
වෙනවය
කියා
අනතුරු
හගවා
අවුරුදු 15කි.එහෙත්
පිළියම්
දීම
දිගටම
පමවුණි
ඒ
සමාගම IPv4
මාදිලියේ address
ගන්නද
වේගයෙන්
අඩු
වී
ගියේය.
අන්තර්ජාලයට
එක්
කෙරෙන
පරිගණක
උපාංගවලට IP address
ලබාදීමේ
ප්රධාන
අධිකාරිය
තිබෙන්නේ
ඇමරිකාවේ ICANN
සමාගමට
වුවත්,ඒ
බලය
විමාද්යගත
කොට
තිබේ.
ඒ
ලොව
නොයෙක්
කලාප
වලට IP address
ලබාදීම ( Regional Internet Registers )
තුළිනි.අනෙක්
අතට
අයනා (IANA- Internet Assigned Numbers Authority )
නම්
ආයතනයට
මේ
බලය
පවරමනි.ඒ
අනුව
සාමාන්‍ය
ක්රමය
නම්
අයනා
ආයතනය
විසින්
ලොව
නොයෙක්
කලාප
වෙත IP address blocks
ලබාදීමයි.
පසුගිය
පෙබරවාරි 03
වැනිදා
අයනා
ආයතනය
විසින්
විශේෂ
උත්සවයකි. IPv4 address
ක්රමයට
අනුව,ඉතිරිව
තිබෙන
සියලුම IP address
කොටස්,
ප්රාදේශීය
ආයතන
වෙත
නිකුත්
කිරීම,
එම
උත්සවයේදී
කෙරිණි.
එහි
තේරුම
එදින
බෙදා
දුන්
එක්කෝටි
හැටලක්ෂයක්
පමණ
වෙන IP address
ගණන
අවසන්
වූ
විට
පැරණි
සංස්කරණයේ IP address
නැතය
යන්නයි.දැන්
අපේක්ෂා
කරන්නේ
එළබෙන
සැප්තැම්බර්
මාසය
වන
විට
මෙම IP address
සියල්ල
යෙදවි
අවසන්
වනු
ඇති
බවය.
අලුත් IPv6
ක්රමය
අවට
පසු
පැරණි IPv4
ක්රමය
නැතිව
යන්නේ
නැත.අලුත්
ක්රමයට
අනුව
ලබාදෙන
අංක 16කින්
යුත් IP address
ක්රමය
වෙනම
ජාලයක
සේ
ක්රියාත්මක
වේ.
පැරණි
ක්රමයට
ලබා
දෙන
අංක 12කින්
යුත් IP address
ක්රමය
වෙනමම
ක්රියාත්මක
වේ.මෙසේ
එකිනෙකට
සමාන්තරව
ක්රියත්මකවෙන
ජාල
දෙක
අතර
තොරතුරු
විශේෂ
ප්රවේශ
ක්රම
( special translator gateways ) වුවමන
කෙරේ.ඒ
අනුව
සැකසු
දෘඩාංග
සහ
මෘදුකාංග
සර්වර්ස්
පද්දති
වලට
යෙදවිය
යුතුයි.
අනෙක්
අතට
පරිගණක
මෙහෙයුම්
පද්දති,වෙබ්
බ්රව්සර්
සහ
සර්ච්
එන්ජින්ද
මෙමෙ
ඇඩ්රස්
ප්රොටෝකෝල
දෙකටම
ගැලපෙන
සේ
සැකසිය
යුතුයි.

පසුගිය 2011
ජුනි 08
වැනිදාකලේ
එයයි.
එදින
පුරාම Microsoft, Yahoo,Facebook,cisco
යනාදී
ප්රමුක
සමාගම්
ගණනාවක් IPv6 address
ක්රමය
ක්රියාත්මක
කාර
බැලුවේය.
කෙසේවෙතත් තමන්ගේ
පරිගණක
සහ
වෙනත්
උපාංග
අලුත් IP address
ක්රමය
පිළිගන්නට
සුදානම්
ඒවාද
කියා
සොයා
දාන
ගැනීමට
මහජයාට
පුළුවන්.
ඒ
සදහා www.test-ipv6.com ගිහින්
විමසා
දැනගන්නට
හැකියි
අන්තර්ජාලය ඇසුරෙනි ...
No comments:
Post a Comment
ස්තුතියි ...